E-Learning Portal
O/L Time table
A/L Time table
O/L English Time table
A/L English Time table
  • slider-image
  • slider-image
  • slider-image

INSTITUTE

Sepala institute is an simple yet complete solution for you to build an education or course, professional trainees will be allacated to guid you. The institute have developed including innovative and modern facilities so you will have a professional education.

Contact us

2020 CLASS SCHEDULE

2020 classes class schedule & time table have released. Newest lectures have assigned to O/L classesA/L classes and to . Time tabale have provided with allocated time to each lecturers and the class room. we wlll provide you best facilititeis to fullfill your future

Special Courses

BEST LECTURES

Lectures we have introduced you have gaind love and respect from many students. We believe that this is the best way to provide solution for your Education and fututre. Detailes have added and profiles have developed to each lecturer. and have shown time table details classes have schedule

Lecturer details

ONE OF BEST RECOGNIZED INSTITUTION IN SRI LANKA

image

BEST FACILITIES

image

BEST GUIDNESS TO STUDENTS

image

FRENDLY STAFF

Upcoming Classes

More details will be included student guide and in time table class schedule

Schedule
2022
Thursday
2022
Monday
2022
Friday
2022
Friday/Saturday/Thursday/
2022
Wednesday
2022
Wednesday
Friday
2022
Tuesday
2020
Saturday

"සියක් ඵල ලබන්නට" එක්වන්න අප සමග

Why Choose Us

ඔබගේ අනාගතය ගොඩනගා ගැනීමට අප හා එක්වන්න

සැලකිල්ලෙන් හදන ළමයා පෙනුමෙන්ද යහගුණයෙන්ද දෙමාපියන්ට , සමාජයට , පරිසරයට හිතවත් බවින්ද යුතු අර්ථවත් පුද්ගලයෙක් බවට පත් වේ.

පලපුරුදු ඇදුරුමඩුල්ල

ඔබේ අපේක්ෂාවන් වගකීමෙන් සොයා බලන, විශිෂ්ඨ ප්‍රතිඵල බිහි කරන ගුරු මඩුල්ලකින් සැදුම් ලත් ප්‍රදේශයේ එකම උපකාරක පන්ති පැවැත්වෙන ආයතනය වීම.
2. විශය නිර්දේශයට අනුකූලව ශිෂ්‍ය ශීෂ්‍යාවන් හට ඉගැන්වීම.
3. ප්‍රායෝගික ප්‍රශ්ණ පත්‍ර, විභාග ගැටලු ජය ගැනීමට නිවැරදි මග පෙන්වීම.

ප්‍රායෝගික කුසලතා ඔප්නැංවීමට

1. විභාග ආතතියෙන් මිදීමට විවිධ වැඩසටහන් සංවිධානය.
2. ශිෂ්‍ය ශීෂ්‍යාවන්ගේ සැඟවුනු කුසලතා සඳහා නිවැරදි මඟ පෙන්වීම

සැප පහසු පංති කාමර

1. වායු සමීකරණය කරන ලද පන්ති කාමර
2. ප්‍රොජෙක්ටර් යොදාගනිමින් පාඩම් මාලා ඉගැන්වීම.

ආයතනයේ සැප පහසුකම්

1. A/C පහසුකම්
2. සනීපාරක්ෂක පහසුකම්
3. ආපන ශාලා පහසුකම්
4. දෙමාපියන්ට ආසන පහසුකම්

Word from head of institute

දරුවාගේ අධ්‍යාපනයේ තෝතැන්න පාසැලයි. එම අවබෝධය ඇතිව විධිමත් උපකාරක පංතියක් ලෙස විශය නිර්දේශය නියමිත වේලාවට ආවරණය කරමින් මාසික හා වාර පරික්ෂණ පවත්වමින් යහපත් ගුරු සිසු හා දෙමාපිය සබඳතා පවත්වා ගනිමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පුද්ගලිකව අවධානය යොමු කිරීම තුලින් සාර්ථක ලෙස දරුවා අධ්‍යාපන කටයුතු වලට යොමු කිරීමට අපි ඇප කැප වෙමු..

WE BELIEVE THAT EDUCATION IS FOR EVERYONE

There are many features available to help you fulfill your future

image